ඩොලරයේ අගය රැපියල් 275 ක් දක්වා ඉහළට
ඩොලරයේ අගය රැපියල් 275 ක් දක්වා ඉහළට දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රැපියල් 275 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට ප්‍රධානතම වාණජ බැංකු කිහිපයක් සිය ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රැපියල් 275 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා තිබුණා. පසුගියදු මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රැපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර ඒ හේතුවෙන් ඩොලරයේ අගය 265 ක් දක්වා ඊයේ (14) ඉහළ ගියා.