Skip to main content

Featured

ඩොලරයේ අගය රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළට

ඩොලරයේ අගය රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළට  දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත්‌ ජනපද ඩොලරයක විකුණුම්‌ මිල රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළ ගොස්‌ තිබෙනවා. ඒ අනුව මෙරට ප්‍රධානතම වාණජ බැංකු කිහිපයක්‌ සිය ඔවුන්ගේ වෙබ්‌ අඩවිවල ඩොලරයක විකුණුම්‌ මිල රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළගොස්‌ ඇති බවට දක්වා තිබුණා. පසුගියදු මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රැපියල වැඩි අගයකින්‌ පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර ඒ හේතුවෙන්‌ ඩොලරයේ අගය 265 ක්‌ දක්වා ඊයේ (14) ඉහළ ගියා.   

බස්‌ ගාස්තු ඉහළට

බස්‌ ගාස්තු ඉහළට 


 බස්‌ ගාස්තු සංශෝධනයක්‌ සිදු කිරීමට කැබිනටි අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලම්‌ අමුණුගම පවසනවා. 


ඒ අනුව මෙතෙක්‌ රැපියල්‌ 17 ක්ව පැවති අවම බස්‌ ගාස්තුව රැපියල්‌ 20 ක්‌ දක්වා ඉහළ දැමීමටයි තීරණය කර තිබෙන්නේ. 


එසේම අනෙකුත්‌ බස්‌ ගාස්තු සියයට 15 කින්‌ හෙට (16) සිට ඉහළ දමන බවයි ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත්‌ සඳහන්‌ කළේ. 


 

Comments