Skip to main content

Featured

ඩොලරයේ අගය රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළට

ඩොලරයේ අගය රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළට  දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත්‌ ජනපද ඩොලරයක විකුණුම්‌ මිල රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළ ගොස්‌ තිබෙනවා. ඒ අනුව මෙරට ප්‍රධානතම වාණජ බැංකු කිහිපයක්‌ සිය ඔවුන්ගේ වෙබ්‌ අඩවිවල ඩොලරයක විකුණුම්‌ මිල රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළගොස්‌ ඇති බවට දක්වා තිබුණා. පසුගියදු මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රැපියල වැඩි අගයකින්‌ පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර ඒ හේතුවෙන්‌ ඩොලරයේ අගය 265 ක්‌ දක්වා ඊයේ (14) ඉහළ ගියා.   

මුදල්‌ ඇමති ඉන්දියාවේ නිල සංචාරයක

 

මුදල්‌ ඇමති ඉන්දියාවේ නිල සංචාරයක 


 මුදල්‌ අමාත්‍ය බැසිල්‌ රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර දෙදින නිල සංචාරයක්‌ සඳහා ඉන්දියාව බලා පිටත්‌ වී තිබෙනවා. 


එම සංචාරය සඳහා මුදල්‌ අමාත්‍යාංශ ඉලේ්ේකමි, එස්‌. ආරි ආටිගලද එක්වී තිබෙනවා. 


Comments